2021 සැප්තැම්බර් මස 30 වන දා වන විට වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම සම්පූර්ණ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සදහන්.
මිලියන 14ක ජනගහනයක් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු අතර, අගෝස්තු 9 වන දා වන විට එන්නත් මාත්‍රා මිලියන 19.49ක් මෙරටට ලැබී තිබුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




