අගලවත්ත පොලිස් වසමේ තිරිවානාකැටිය වතුයායේ නිවසක් තුළ තිබී තුවාල සහිත කාන්තා මළ සිරුරක් අද (01) පෙරවරුවේ හමුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම වතුයායේ පදිංචිව සිටි පී ලෙච්චමි නමැති (74) හැවිරිදි කාන්තාවක් බවයි අගලවත්ත පොලිසිය සඳහන් කළේ.
මෙම මරණය කෙසේ සිදුවීද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













