සැකපිට අත් අඩංගුවට ගත් 13 දෙනා යලි රිමාන්ඩ්

පසුගිය 9 වන දා මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහරදී අලාභහානි සිදුකිරීමේ චෝදනාව මත චීවරධාරියෙක් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් චෝදනා වලට සැකකරුවන් වී ඇත්තේ එස්.එම්. චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන සහ අනුරාධපුරයේ ෂෙහාන් සේමසිංහ යන අය මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට හානි කිරීම සම්බන්ධවයි.

ඔවුන් සියලු දෙනාම අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර කෑගල්ල නගරයේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුනු සහ දේපල විනාශ කිරීමට සැක පිට අත් අඩංගුවට ගත් පුද්ගලයන් 18 දෙනා නැවත යලි මෙම මස 18වන දින තෙල් රිබාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?