AFC Banner
Empty Ad
Empty Ad

සැකකාරයෝ ඉන්න පොලිස් කුඩූව රස්නෙ නිසා, තමන්ගේ ෆෑන් එක ඇතුළට හරවපු පොලිස් නිළධාරියා

සැකකාරයෝ ඉන්න කුඩූව රස්නෙ නිසා තමන්ගේ ෆෑන් එක ඇතුළට හරවපු පොලිස් නිළධාරියෙකුගේ උතුම් ක්‍රියාවක් ගැන, මුහුණු පොතේ පළවුනු සංවේදී සටහනක් .

නීතිය හා සාමය රකින විරුවන් විදිහට පොලිස් නිලධාරින් ගැන බොහෝ වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ හොඳ විදිහේ කතන්දර නම් නෙවෙයි.

කොහොම වුණත්, පොලිස් මිතුරෝ කියන මුහුණු පොත් සමූහයේ පොලිස් නිලධාරියෙකුගේ අපූරූ ක්‍රියාවක් ගැන මේ විදිහට සඳහන් වෙලා තිබුණා.

“පේනවද දෙවිවරු වගේ පොලිස් මහත්වරු. සිර මැදිරියේ සිටින සැකකරුගෙ පැත්තට ෆෑන් එක හරවලා තියලා, ඒකේ ඇතුලේ රස්නේ නිසා. මහත්තයෝ ඔබතුමාට අපගේ ගෞරවය පුද කරන්නෙමු. බුදු සරනයි ඔබතුමාට..!

Screenshot 2021 03 25 pl png WEBP Image 474 × 758 pixels — Scaled 82
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
2
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?