සැකකාරයෝ ඉන්න පොලිස් කුඩූව රස්නෙ නිසා, තමන්ගේ ෆෑන් එක ඇතුළට හරවපු පොලිස් නිළධාරියා

සැකකාරයෝ ඉන්න කුඩූව රස්නෙ නිසා තමන්ගේ ෆෑන් එක ඇතුළට හරවපු පොලිස් නිළධාරියෙකුගේ උතුම් ක්‍රියාවක් ගැන, මුහුණු පොතේ පළවුනු සංවේදී සටහනක් .

නීතිය හා සාමය රකින විරුවන් විදිහට පොලිස් නිලධාරින් ගැන බොහෝ වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ හොඳ විදිහේ කතන්දර නම් නෙවෙයි.

කොහොම වුණත්, පොලිස් මිතුරෝ කියන මුහුණු පොත් සමූහයේ පොලිස් නිලධාරියෙකුගේ අපූරූ ක්‍රියාවක් ගැන මේ විදිහට සඳහන් වෙලා තිබුණා.

“පේනවද දෙවිවරු වගේ පොලිස් මහත්වරු. සිර මැදිරියේ සිටින සැකකරුගෙ පැත්තට ෆෑන් එක හරවලා තියලා, ඒකේ ඇතුලේ රස්නේ නිසා. මහත්තයෝ ඔබතුමාට අපගේ ගෞරවය පුද කරන්නෙමු. බුදු සරනයි ඔබතුමාට..!

Screenshot 2021 03 25 pl png WEBP Image 474 × 758 pixels — Scaled 82
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
2
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09