spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සා. පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇතත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී අවහිරතාවයකින් තොරව සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන පවසයි. සිසු සැරිය හා අතිරේක බස් යෙදවීමට ලංකා ගමන ගමන මණ්ඩලය තීරණය කර ඇත.

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අමතර බස් රථ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසීය. ඊයේ (18) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරු දෙගුරුන් දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?