සාමාන්‍ය පෙළ ලියන්න සිටි දැරියක් අතුරුදන්

වැලිගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි වියේ පසුවූ ජනීෂා ඉමායා කාවින්දි නමැති දැරිය අතුරුදන්ව තිබෙනවා. ඇය අද (23) දින සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව තිබුණා.

පසුගිය 03 වනදා සිට දැරිය නිවසින් අතුරුදන්ව ඇති බවට ඇයගේ මව්පියන් විසින් පොලීසියට පැමිණිලි කර ඇත.දැරියගේ මව්පියන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම දැරිය පිළිබඳව තොරතුරක් වෙතොත් ළඟ ඇති පොලිස් ස්ථානය වෙත හෝ වැලිගම පොලීසිය වෙත දැනුම් දෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !