සාගින්නෙන් ශ්‍රී ලංකාව 64 වන තැනට

මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට 64 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වනවා.

මෙවර සාගිනි දර්ශකයට රටවල් 121 ඇතුළත්ව තිබෙනවා.

ලකුණු 13.6ක් ලබාගනිමින් 64 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති ශ්‍රී ලංකාව සාගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසු වනවා.

පසුගිය වසරේ දී සාගිනි දර්ශකයේ රටවල් 116 ක් අතරින් ශ්‍රී ලංකාවට 65 වන ස්ථානය හිමි වුණා.

මෙවර සාගිනි දර්ශකයේ ඉන්දියාව 107 වැනි ස්ථානයේත් පාකිස්තානය 99 වැනි ස්ථානයේත් බංගලාදේශය 84 වැනි ස්ථානයේත් පසුවනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් යොදා ගනිමින් අයර්ලන්තය සහ ජර්මනියේ සංවිධාන දෙකක් එක්ව වාර්ෂිකව මෙම ගෝලීය සාගිනි දර්ශකය සකසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01