ස්පාඤ්ඤ අග්රාමාත්ය පෙඩ්රෝ සැන්චිස් හදිසි මහ මැතිවරණයක් කැඳවා තිබෙනවා.ස්පාඤ්ඤ අග්රාමාත්යවරයා ප්රකාශයක් නිකුත් කරමින් ප්රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් හදිසි මහ මැතිවරණයක් කැඳවන බවයි.
එරට පැවති ප්රාදේශීය මැතිවරණ ප්රතිඵලයෙන් පසු මෙම මහ මැතිවරණය ප්රකාශයට පත් කර ඇති අතර ඒ අනුව මහ මැතිවරණය ලබන ජූලි මස 23 වනදා පැවැත්වීමට ස්පාඤ්ඤ අග්රාමාත්ය පෙඩ්රෝ සැන්චිස් සැලසුම් කර ඇති බව සඳහන්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1



