ස්පාඤ්ඤයේ ගංවතුරින් ජීවිත අහිමිවූවන්ගේ ගණන 200 ඉක්මවයි

1957 වසරෙන් පසු ස්පාඤ්ඤයට බලපෑ ගංවතුරෙ ජීවිත අහිමි වූ සංඛ්‍යාව 209ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ මෙම මරණ සංඛ්‍යාව තව දුට්රත් ඉහළ යා හැකි බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ වුවද අතුරුදහන් වූවන් සොයා හදිසි කණ්ඩායම් මෙහෙයුම්වල නිරත වන බවයි.

සිදුවූ මරණවලින් වැඩි සංඛ්‍යාවක් වැලෙන්සියා කලාපයේ සිදුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නැගෙනහිර, මධ්‍යම ස්පාඤ්ඤයට පසුගිය අඟහරුවාදා පැය කිහිපයක් තුළ වසරක් තුළ පතිතවන වර්ෂාපතනයක් වාර්තා වූ අතර, මේ සමඟ ඇති වූ මහා ගංවතුරෙන් ජීවිත සහ දේපළ විශාල ප්‍රමාණයක් හානියට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?