AFC Banner
Empty Ad
AFC Banner

ස්පාඤ්ඤයේ ගංවතුරින් ජීවිත අහිමිවූවන්ගේ ගණන 200 ඉක්මවයි

1957 වසරෙන් පසු ස්පාඤ්ඤයට බලපෑ ගංවතුරෙ ජීවිත අහිමි වූ සංඛ්‍යාව 209ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ මෙම මරණ සංඛ්‍යාව තව දුට්රත් ඉහළ යා හැකි බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ වුවද අතුරුදහන් වූවන් සොයා හදිසි කණ්ඩායම් මෙහෙයුම්වල නිරත වන බවයි.

සිදුවූ මරණවලින් වැඩි සංඛ්‍යාවක් වැලෙන්සියා කලාපයේ සිදුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නැගෙනහිර, මධ්‍යම ස්පාඤ්ඤයට පසුගිය අඟහරුවාදා පැය කිහිපයක් තුළ වසරක් තුළ පතිතවන වර්ෂාපතනයක් වාර්තා වූ අතර, මේ සමඟ ඇති වූ මහා ගංවතුරෙන් ජීවිත සහ දේපළ විශාල ප්‍රමාණයක් හානියට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවදාවත් උත්සාහය අත්හරින්න එපා
04:28
Video thumbnail
රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි ? විශේෂ හෙළිදරව්ව මෙන්න
12:22
Video thumbnail
KASTHIRAMA |හිටපු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ සමගි ජන බලවේගයේ වරුණ රාජපක්ෂ සහභාගීවන කස්තිරම
01:36:45
Video thumbnail
මහින්දට ජීවිත තර්ජන - හිටපු ඇමති හෙළි කරයි
12:26
Video thumbnail
ජීවිත නැති වූ බස් අනතුර වෙන්න තප්පර කිහිපයකට කළින් දර්ශන මෙන්න
02:37
Video thumbnail
අපිලගේ සාධු රටම හොල්ලයි - මාධ්‍ය හමුවේ සියල්ල හෙළි කරයි
20:49
Video thumbnail
ලෙඩ්ඩු අනාතයි - කරාපිටිය රෝහලම වර්ජනයක් අරඹයි
04:42
Video thumbnail
අමරිකානු මැතිවරණය ලෝකයම හොල්ලන හැටි මෙන්න
10:43
Video thumbnail
අම්මෝ සාදු - මෙහෙම බනිනවද ? රංජන්ට ඇහුනානම් රෙදි නැතුව දුවන්නේ
11:21
Video thumbnail
තරුණ සිහින සැබෑ කරන්න කොළඹින් රට හදන තැනට එන තරුණයාගේ කතාව
26:13

?