ස්පයිස්ජෙට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමඟ යළි ඍජු ගුවන් ගමන් අරඹයි

ස්පයිස්ජෙට් ගුවන් සමාගම යළිත් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා අද (20) සිට යළි ආරම්භ කළා.

ඒ, අනුව එම ගුවන් සමාගමේ එස්.ජී – 003 දරණ යානය ඉන්දියාවේ මදුරෙයි සිට අද පස්වරු 02.02ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම යානයෙන් ගුවන් මගීන් 30 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ සිව්දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.

පසුගිය කොවිඩ් වසංගත සමයේ දී ස්පයිස්ජෙට් ගුවන් සේවා සමාගම මෙරට සමඟ ඍජු ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබුණා.

ඉදිරියේ දී සතියේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම ගුවන් සේවයේ යානා මෙරටට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පස්වරු 02.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන යානා එදිනම පස්වරු 03.10ට ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්ව යාමට නියමිතයි.

  1. KANNA BONNA MONAWATH DENNE NAHE, AWAMA PAHASUKAM WITHARAYI THIYENNE. ELIYEN WITHARAYI ALUTH, ATHULA KABAL. SADHDHE WADHIYI. MEHE AWAMA ENGINE NIVENNA WELAWAK NAHE, EYI NISA CHECK KARANNA WELAWAK KOHOMATH NAHE. AWILLA YAK YANNA KALIN YANAWA, KISIMA ARAKSHAWAK NAHE. DUPPATH HOUSE MAID LA, PODI BUSINESS KARAYO OWAYE YANWA ENAWA. KOYI WELAWAKA HARI EKKO POLOWE PAS KAYI, NATHINAM MUHUDE PATHULA BALAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06