Empty Ad
AFC Banner
Empty Ad

ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාව පිළිබඳ අලුත්ම වාර්තාව නිකුත් වෙයි

ලෝක ආර්ථික සංසදය නිකුත් කළ ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතය පිළිබඳ වාර්තාවට අනුව රටවල් 146ක් අතුරින් අවසන් ස්ථානයට සුඩානය පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව එහි 122 වැනි ස්ථානයේ පසුවනවා.

පාකිස්තානයට හිමිව ඇත්තේ 145 වැනි ස්ථානයයි.

අසල්වැසි බංග්ලාදේශය 99 වැනි ස්ථානයේ පසුවන අතර ඉන්දියාව 129 වැනි ස්ථානයේ පසුවනවා.

2019 වසරේ සිට අඛණ්ඩව දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන්නේ අයිස්ලන්තයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?