AFC Banner
Empty Ad
Empty Ad

ස්ටාලින්ට බිත්තර ගහන්න කැමැත්තෙන් ඉන්න තිස්ස කුට්ටිආරච්චි

ජෝසප් ස්ටාලින් ප්‍රධාන මාෆියාකරුවන්ට කුණු තක්කාලි ගහන විදිය මෑතකදී දෙමව්පියන් විසින් ඉතා පැහැදිලිව පෙන්වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

රත්තරන් ගුරු මෑණිවරුන් පියවරුන් විසි එක් වෙනිදා පාසැල් වලට ඒමට සූදානම් බවද එය නැවත් වීමට උත්සාහ නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

තමටත් තනියම ගිහින් ස්ටාලින්ට බිත්තරයක් මූණට දමලා ගමන්න හැකි නම් එසේ කරන බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?