සහන කාලයක් දී තිබූ හයිවේ ආසන පටි නීතිය හෙට සිට අනිවාර්ය වෙයි

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහනවල සියලුම රියැදුරන් සහ මගීන් ආරක්ෂිත ආසන පටි පැලඳීමේ නීතිය හෙට (19) දින සිට අනිවාර්යෙන් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ආසන පටි පැලඳීමේ මෙම නීතිය පිළිබඳවදැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද ඊයේ (17) කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

මෙම නීතියට මීට පෙර මාස 3ක සහන කාලයක් ලැබී තිබූ අතර එම සහන කාලය හෙටින් (19) නිමාවට පත්වෙනවා.

මෙම නීතිය කඩකරන්නන්ට එරෙහිව රුපියල් 1,000කට යටත් වන දඩ මුදලක් පැනවීමට නියමිතයි.

  1. සීට් බෙල්ට් කියල බෑග් වල පටි ගැට ගහගෙන ගියාට කමක් නැද්ද ? හුඟක් බස් වල තියෙන්නේ එහෙමයි….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15