වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් හෙට (17) සහ අනිද්දා (18) දින දෙක තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර තිබෙනවා.
තවමත් නොවිසඳුණු ඉල්ලීම් දහයක් මුල්කර ගනිමින් මොවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළෙඹන බවයි පවසන්නේ.
අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එම සංගමයේ සභාපති ජී.ඩබ්ලිව්.එන්.සිල්වා මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1