සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අතුරුදන් වීම ගැන පොලිස් පරීක්ෂණ

කළුතර ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ අධිකරණය වෛද්‍ය නිලධාරීවරයාගේ බිරිඳ විසින් කළ පැමිණිල්ලක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

වෛද්‍යවරයා පැමිණි බව කියන මෝටර් රථය ඊයේ (14) රාත්‍රි කළුතර පාළම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58