අපරභාගයේ දී ඇතිවිය හැකි ගිඟුරුම් සහිත වැසිවල වැඩිවීමක් අපේක්ෂාකළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ, අනුව අද (28) පස්වරු 2.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වසිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1