AFC Banner
AFC Banner
Empty Ad

සලකුණු කළ ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යයේ දැම්මොත් වැඩ වරදියි

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව හෝ ඡන්දය සලකුණු කරන අවස්ථාව ඡායාරූප ගත කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, අනුව එවැනි ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින ලෙසයි ඡන්ද දායකයින්ට දැනුම් දෙන්නේ.

එවැනි ආකාරයේ කටයුතු කරන පුද්ගලයින්ට; මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් ලෙස සලකා නීතිමය පියවර ගන්නා බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?