සරාගී කිම් අවුරුදු 27ක හාස්‍ය නළුවා එක්ක අමුතු පැටලිල්ලක ?

සරාගී kim kardashian ගැන හැමදාමත් විවිධ අයුරින් කතා මැවෙනවා. අලුත්ම කතාව තමයි රැප් ගායක සැමියාගෙන් දික්කසාද වූ කිම් 27 හැවිරිදි ඇමරිකානු හාස්‍ය නළු Pete Davidson එක්ක සම්බන්ධතාවයක් පැවැත්වීම කියන එක.

එහි ඇත්ත නැත්ත ගැන සඳහනක් නැති නමුත් ඔවුන් දෙදෙනා රාත්‍රී ආහාර වේලක් ගන්න ගොස් තිබෙන බවක් නම් පැපරාසීන්ට හසු වෙලා තිබෙනවා. ඒ වගේම අමුතුම විලාසිතාවකින් සැරසුණු එක ගැනත් බොහෝ දෙනෙක් කතා කරනවා. එහි ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?