සරසවි සිසුන්ට එන්නත් ලබාදීම ගැන පණිවුඩයක්

වයස අවුරුදු 20ත් 30ත් අතර සියලුම සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, ඔවුන්ට ලබන සඳුදා සිට සිකුරාදා දක්වා කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?