සරල ව අර්ථකථනය කළ ද ක්ලීන් ශ්‍රී ලංකා යනු ගැඹුරු සංකල්පයක් (වීඩියෝ)

විවිධ පාර්ශ්වයන් විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean SriLanka) වැඩසටහන සරල ව අර්ථකථන කළ ද; එහි ඇතුළත ගැඹුරු සංකල්පයක් සහ යාන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා.

මෙම වැඩසටහන කාලීන වූ ද, රටට අත්‍යවශ්‍යයෙන් ම සිදුවීමට වුවමනාවක් පවතින ක්‍රියාවලියක් බවයි හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා පෙන්වා දෙන්නේ.

නව වසර ඇරඹුම සිදු වන පළමු දිනයේ දී ම මෙවැනි සුබදායික කටයුත්තක් රටක් ලෙස ඇරඹීම ගැන තමන් සතුටු වන බව ද කුමාර් සංගක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි යන මහත්වරුන් ද එක් ව සිටියා.

රටක් වශයෙන් සැවොම එක් වී මෙම යහපත් මෙන් ම කාලීන වැඩසටහන සාර්ථක කරගැනීමට සහාය දැක්විය යුතු බවයි ඔවුන්ගේ අදහස වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10