Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සරණ ගුණවර්ධනගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන විසින් අභියාචනාධිකරණයට ඇපෑල් පෙත්සම් හතරක් ඉදිරිපත් කර තිබෙනවා.

වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම් හා රුපියල් ලක්ෂ 18ක දඩයක් නියම වුණා.

එම සිරදඬුවමෙන් සහ දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සරණ ගුණවර්ධන විසින් අභියාචනාධිකරණය වෙත මෙම ඇපැල් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.