සරණක් අවැසි පවුලකට සජිත්ගෙන් පොරොන්දුවක්

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් විපතට පත් පොල්ගහවෙල ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (13) දා සවස එම ප්‍රදේශයේ සංචාරයක නිරත වු අතර අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ප්‍රදේශයේ නිවෙස් අහිමිවූ පවුල් දෙකක් සදහා නිවාස දෙකක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සිදුකරන බවට එහිදී විපක්ෂ නායක වරයා පොරොන්දු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !