AFC Banner
Empty Ad
Empty Ad

සයිනොෆාර්ම් එන්නත ගැන හෙළිවූ වැදගත් කරුණ

චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම් එන්නත් ලබා ගැනීම තුළින් ඩෙල්ටා වෛරස ප්‍රභේදයට රැකවරණයක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සහ සහ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා .

ඊයේ (ජූලි 11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ “දේශීය වශයෙන් සිදු කරපු පරීක්ෂණයකින් මූලික වශයෙන් කරුණු අනාවරණය වී ඇති බවත් ඩෙල්ටා ප්‍රභේදයට සයිනොෆාර්ම් එන්නතේ ඉතා ම සුවිශේෂි රැකවරණයක් තිබෙන බවත්ය

එමෙන්ම අගෝස්තු 31වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු ම පුද්ගලයින්ට එන්නත් ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?