AFC Banner
AFC Banner
Empty Ad

සමෘද්ධි ප්‍රතිලාභ හිමි වූ වැඩිහිටි, ආබාධිත ඇතුළු ආයතනගත පුද්ගලයින්ට රුපියල් 2,000ක දීමනාවක්

ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පිරිදි සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත රුපියල් 2,000ක මාසික දීමනාවක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුවම පිරිවෙන්වල වැඩසිටින හිමිවරුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාසවල සිටින අබාධිත පුද්ගලයන් සඳහා මෙම දීමනාව හිමිවනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් අදාළ ගෙවීම් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?