අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා වූ ලිපියකට අත්සන් තබා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලැබීමට සලස්වා තිබෙනවා.
එම ලිපිය නීතිවේදීන් මාර්ගයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11




