සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය ලියවිල්ලක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

නිරෝධායනය වන අයට කරන දැනුම් දීමක් වශයෙන් , පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයක් ලෙස දැක්වෙන අසත්‍ය පත්‍රිකාවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට හුවමාරු වෙමින් පවතින බවත් එය අසත්‍ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම අසත්‍ය ලියවිල්ල පිළිබඳව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.එම අසත්‍ය ලියවිල්ල පහතින් දක්වා තිබෙනවා

177481711 3841651639266233 6951516447910638713 n