AFC Banner
Empty Ad
Empty Ad

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතක් ගැන මන්ත්‍රී රාජිත කරුණු දක්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයකට සහභාගී වී මේ වන විට එහි නිරෝධායනය වන බවට සමාජ මාධ්‍ය  ඔස්සේ  පුවතක් පැතිර යනවා.

එහෙත් මේ පිළිබඳව කල සොයා බැලීමකදී කරුණු අනාවරණය වූයේ ඔහු මේ වන විට කොළඹ ප්‍රදේශයේ රැදී සිටින බවයි.

එමෙන්ම එම පුවතේ සඳහන් වන ආකාරයේ  කිසිඳු නිරෝධායනයකට ඔහු ලක්ව නොමැති බවද කරුණු තහවුරු කරනු ලැබූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?