සමාජ මාධ්‍යයේ හුවමාරු වන ව්‍යාජ ලියවිල්ලක් ගැන දැනුම්දීමක්

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රථවාහන වැරදි සම්බන්ධයෙන් අය කරනු ලබන දඩ මුදල් පිළිබඳ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සංශෝධිත මාර්ග රථවාහන පනත ලෙස සඳහන් කරමින් මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය තුළ වැරදි පුවතක් සංසරණය වන බවය.

එම පුවතේ දක්වා ඇති ආකාරයට රථවාහන වැරදි සහ දඩ මුදල් නීත්‍යානුකූල ලෙස මෙතෙක් ප්‍රකාශිත නීතියේ සඳහන් වැරදි සහ දඩ මුදල්වලට වඩා වෙනස් බව නිරීක්ෂණය වන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් වන අතර එය සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීමෙන් වළකින ලෙසද පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07