සමාජ මාධ්‍ය මඩවලට එරෙහිව හදිසි නීතිය අතට ගන්න – සුනිල් වටගලගෙන් උපදෙස් (වීඩියෝ)

පවතින ආපදා තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය මඟින් ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ කිහිපදෙනෙක්ට එරෙහිව මඩ ප්‍රහාර දියත්වන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

ජනාධිපතිවරයාට ඇතුළු අනෙකුත් දේශපාලනය අධිකාරියට මඩ ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍යයීකරණය විය හැකි බවත් එසේ වුවහොත් ඉකුත් 28 වැනිදා මහජන ආරක්ෂක පනතේ 5 වෙනි වගන්තියට යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග, හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නිතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝජ්‍ය අමාතවරයා විසින් පොලිසියට උපදෙස් ලබාදෙනු ලැබුවා.

හදිසි අවස්ථා රෙගුලාසිවල 20 ,21 වගන්තිවල මෙම තත්වය ආවරණය කර ඇති බවත්, භෞතිකව, online, AI තාක්ෂනය මඟින් සහ ඒ ආකාරයකින් මෙම ව්‍යවසනකාරී තත්වය පිළිබද අසත්‍ය අදහස්, විකෘති කිරීම සහ මෙම තත්වය අඩාල කිරීමේ අර්ථයෙන් කිසිඳු කෙනෙකුට ප්‍රචාර කටයුතු කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?