සම්පත් මනම්පේරී සම්බන්ධ විමර්ශනයකට අදාළව හිටපු ඇමති ජොන්ස්ටන්ට කැඳවීමක්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

සම්පත් මනම්පේරී නම් සැකකරු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම හිටපු අමාත්‍යවරයා මෙලෙස එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.