සමලිංගික සංචාරකයින් ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නෙවෙයි – ඇමති විජිත

සමලිංගික සංචාරකයින් කැඳවාගැනීම ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

රජය සමලිංගික සංචාරකයින් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක නොමැති බව වගකීමෙන් යුතුව අවධාරණය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?