සමනලී ෆොන්සේකා නැවතත් මනාලියක් වෙයි

සමනලී ෆොන්සේකා අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.A උපාධියක් සහ පෙරඩෙනියා විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද හදාරලා තියනවා.

සමනලී මේ වන විට ජනප්‍රිය ගායක ඉන්ද්‍රචාපා ලියානගේ සමඟ විවාහ වී සිටී.සමනලීගේ ආදරණීය ලොකු නැන්දා නිලි රැජින මාලනී ෆොන්සේකා බව හැමෝම දන්නා කරුණක්. ඇයගේ හාදුව ගීතයත් රසිකයන් අතරේ ඉතාමත් ජනප්‍රිය වුණා. රංගනයට වගේම ගායනයටත් හපන්කම් කියන මේ අපූරු රංගන ශිල්පිනිය ගැන පහුගිය කාලයේ දුක්බර කතාවක් අහන්න ලැබුණා. ඒ ඇයගේ ආදරණීය පියාණන්ගේ වියෝව. ඒ වගේම මෙවර රයිගම් සම්මාන උළලේදී සමනලී ෆොන්සේකාට හොඳම නිලියට හිමි සම්මානයද දිනා ගැනීමට හැකියාව ලැබුණා. මේ සුන්දර කළා ශිල්පිනිය පහුගිය දවසක අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා. මේ අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07