සන්සුන් සැම්සන් ලෝක 20-20 පිටියේ වාර්තා අලුතින් ලියයි

කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ශතක තුනක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය පිතිකරු සංජු සැම්සන්ට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, දකුණු අප්‍රිකාව සමඟ ජොහැන්නස්බර්ග් හිදී ඊයේ (15) පැවති සිව්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී ශතකයක් වාර්තා කරමින්.

සංජු සැම්සන් එහිදී පන්දු 56ක් තුළ නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර, ඊට හයේ පහර 09ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා.

සංජු සැම්සන් මෙම තරගාවලියේ පළමු තරගයේ දී ද ශතකයක් රැස්‌ කළ අතර,එය ඔහු මෙම වසර තුළ රැස්කළ දෙවන විස්සයි විස්ස ශතකයයි.

ඔහු මෙම වසරේ රැස්කළ පළමු ශතකය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රැස් කිරීමට සමත් වුණා.

මේ අතර එංගලන්තයේ ෆිල් සෝල්ට් ගෙන් පසු ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලියකදී ශතක දෙකක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට සැම්සන්හා ඊයේ රැස්කළ ශතකයත් සමඟ හැකියව හිමිවීම ද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග හතකින් සමන්විත විස්ස තරගාවලියේ පළමු තරගයේ දී ශතකයක් රැස්කළ සංජු සැම්සන් දෙවන සහ තුන්වන තරගවල දී බිංදුවට දැවී යාමද විශේෂත්යක්.

එලෙස ඉනිම් දෙකක පිට පිට ලකුණු නොලබා දැවීයාමෙන් පසුවයි මෙම ඉවසිලිවන්ත ක්‍රීඩකයා ඊයේ (15) මෙම විශිෂ්ඨ ශතකය රැස් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
1
+1
3
+1
2
+1
7
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04