සන්නස්ගල යොහානිට තැන්ක්යූ කියයි

මැණිකේ මගේ හිතේ ගීතය යොහානි ද සිල්වා ගායනා කිරීමත් සමග එහි තනුව භාවිතා කරමින් බොහෝ දෙනා ඊට ගේය පද නිර්මාණය කරමින් නව නිර්මාණය කිරිමට පෙළඹී තිබෙනවා.

එසේ එම ගියේ තණුව යොදා ගනිමින් බොදු බැති ගීතයක් පවා නිර්මාණය වී තිබෙනවා.

මේ අතර උපුල් සන්නස්ගල මහතා මෙම බොදු බැති ගීතය සම්බන්ධයෙන් අභිනයක් ඉදිරිපත් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහැර ඇති අතර ඔහුගේ මුහුණු පොතේ තැන්කූ යොහානි ද සිල්වා යනුවෙන් සටහනක් තබා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?