සනත් නිශාන්ත, මිලාන් ජයතිලක අධිකරණය හමුවට

ගාලු මුවදොර ගෝඨාගෝ ගම සහ කොල්ලුපිටියේ මයිනාගෝ ගම අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කර තිබේ.

එම සිද්ධියට අදාළ හඳුනාගැනීමේ පෙරෙට්ටුව මුලින්ම පැවැත්වීමට නියමිත අතර එය අවසන් වීමෙන් පසු නඩුව කැඳවීම ට නියමිතය.