spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනුකිරීමට නීතිපතිට කල් ලැබෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට 2023 ජනවාරි 17 වනදා දක්වා කල් ලබාදී තිබේ

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළා

මොහුට විරුද්ධව එම පැමිණිල්ල ගොනුකර තිබුණේ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ නීතිඥවරු දෙදෙනෙකු එක්වයි

https://youtu.be/BuscPWIhUJs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?