සනත් නිශාන්තගේ වාහනයේ ගැටී පුද්ගලයෙකුට බරපතලයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ වාහනයේ පුද්ගලයෙකු ගැටීමෙන් එම පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා.

අප වාර්තාකරු පවසා සිටියේ රෝහල් ගත කළ පුද්ගලයාගේ තත්වය බරපතල බවයි.

https://youtu.be/0VlEfBVfYiU
97a9694a 41cb 472e 93fa 769150358cba