සනත් නිශාන්තගේ බිරිඳට ලොකු පුටුවක්

පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවසේදී ඊයේ (27)දින පැවැති විධායක කමිටු රැස්වීමේදී පක්ෂයේ ඉදිරි කටයුතු සදහා නව කන්ඩායම් කිහිපයක් පත්කර ඇතිබව වාර්තා වනවා.

පක්ෂයේ නව විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන අයවලුන් පත්කළ බවත් සෙසු සාමාජිකයන් 07 ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි සහ චමරි පෙරේරා (සනත් නිශාන්තගේ බිරිඳ) යන කණ්ඩායම පත්කල බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, සාගර කාරියවසම් පවසා සිටි අතර විනය මණ්ඩලය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට පියවර ගත් බවත් ලේකම්වරයා ප්‍රකාශ කළා.

එමෙන්ම පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල්, ජොන්ස්ටන්, එස්. බී, සී. බී. රත්නායක, රෝහිත සහ මංජුලා දිසානායක යන කණ්ඩායම පත්කළ බවත් පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කිරීම බේරුම්කාර මණ්ඩලයේ කාර්ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
4
+1
35
+1
3
+1
3
+1
4
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34