සති පහකට පසු පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යෑමට සූදානමින්

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේ රෝමයේ ජෙමෙලි රෝහලෙන් පිටව යෑමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අවම වශයෙන් මාස දෙකක පමණ විවේකයක් උන්වහන්සේට අවශ්‍ය බවයි ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසා ඇත්තේ.

88 හැවිරිදි වියේ පසුවන පාප් වහන්සේ පෙබරවාරි 14 වන දින දරුණු ශ්වසන ආසාදනයකින් රෝහලට ඇතුළත් කළා.

පසුගිය සති පහක කාලය තුළ, පාප් වහන්සේගේ ජීවිතය අනතුරේ තිබූ බවයි උන්වහන්සේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා සිටියේ.

පාප් වහන්සේ සම්පූර්ණයෙන්ම සුව වී නැති නමුත් තවදුරටත් නියුමෝනියාව නොමැති අතර මේ වනවිට ස්ථාවර තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරු වැඩිදුරටත් පැවසුවා.

රෝහලෙන් පිටව වතිකානුවේ උන්වහන්සේගේ නිවසට නැවත පැමිණීමට පෙර අද ජෙමෙලි රෝහලේ ජනේලයෙන් ආශිර්වාද කරනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34