සජිත් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එක්ව පාර්ලිමේන්තු පිවිසුම වටලයි

සමගි ජන බලවේගය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවයක නිරත වෙමින් සිටිති.

‘වන විනාශය නවතනු’ යන තේමාවෙන් සටන් පාඨ පුවරු ඔසවාගෙන ඔවුන් විරෝධතාවේ යෙදී සිටී.

රට පුරා මහා වනාන්තර විනාශයක් සිදු කරන බවත් එය වහා නවතන්නැයි රජයට බලකරන බව ඔවුහු කියා සිටිති.

මෙම අවස්ථාවට එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එක්ව සිටියහ.

SAJITH 1 1
SAJITH 2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?