සජිත් නැවතත් ජනපතිට ලිපියක් ලියයි

සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යළිත් ලිපියක් යොමුකර තිබෙනවා. ඊයේ (12) විපක්ෂ නායකවරයා කොන්දේසි කිහිපයක් සහිතව ජනපතිට යොමු කළ ලිපියට ජනාධිපතිවරයා යොමු කළ පිළිතුරු ලිපියට අදාළවයි.

304263 3