Empty Ad
AFC Banner
Empty Ad

සජිත් කුරුණෑගල නලින්ට භාරදෙයි

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්ක නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පත් කර තිබෙනවා.

එම කිරීමට අදාළ පත්වීම් ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට පිරිනමනු ලැබුවා.

නලින් බණ්ඩාර න්ත්‍රීවරයා මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ සිව්වැනි වතාවටයි.

ඔහු සමගි ජන බලවේගයේ මෙහෙයුම ප්‍රධානියා ලෙස ද කටයුතු කරනවා.

මීට අමතරව ගාල්ල, ගම්පහ, කළුතර, අනුරාධපුර, මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා ද එම පක්ෂය නව දිස්ත්‍රික් නායකයින් පත්කර තිබෙනවා.

WhatsApp Image 2025 02 14 at 5.39.48 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?