සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සමාරම්භක උත්සවය පසුගිය දා පැවැත් වුණා.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.
සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති හර්ෂණ රාජකරුණා විසින් එය සංවිධානය කර තිබුණා.

?