සජබ උප සභාපති පක්ෂය හැරයයි (වීඩියෝ)

තමන් සමඟි ජනබලවේගයේ උප සභාපති ධුරයෙන් ඇතුළු සියලු තනතුරුවලින් ඉවත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ දී අද (14) මාධ්‍ය අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

https://youtu.be/4Ws9Xz6g-AY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
36
+1
4
+1
2
+1
3
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?