සජබෙ කවුරුත් පාතාලයට සම්බන්ධ නෑ – සම්බන්ධ නම් වහාම හෙළි කරන්න(වීඩියෝ)

සමගි ජන බලවේගය පක්ෂය කිසිදු ලෙසකින් පාතාල කල්ලි සාමාජිකයින් සමග සබඳතාවක් නොමැති බව වගකීමකින් යුතු ව ප්‍රකාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ (20) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සමග සමගි ජන බලවේගය පක්ෂයේ ඇතැම් පිරිස් ද සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

එබැවින් රටට තවත් අසත්‍ය පැතිරවීම නොකර, සමගි ජන බලවේගය පක්ෂයේ නායකයා හෝ තනතුරු දරන හෝ නොදරන කිසියම් සාමාජිකයෙකු පාතාල කල්ලි සමග සම්බන්ධ යැයි කළ ප්‍රකාශයත්, ඊට සම්බන්ධ පිරිස කවුරුන් දැයි යන්නත් කරුණාකර හෙළිදරවු කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අභියෝග කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34