AFC Banner
AFC Banner
Empty Ad

සජබය සහ ජාතික ජනබලවේග සතියක් පාර්ලිමේන්තු වර්ජනයක

සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගය මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අද (21) පෙරවරු 10.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?