සජබය සමඟ ආර්ථික කමිටු විවාදය ගැන මාලිමාවේ අවසන් එකඟතාව අද (වීඩියෝ)

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර විවාදය ලබන 06 වනදා පැවැත්වීමට නියමිතව තිබුනත්, ආර්ථික කමිටු විවාදය සම්බන්ධයෙන් මෙතෙක් දෙපාර්ශ්වය අවසන් එකඟතාවයකට පැමිණ නැහැ.

කෙසේ වෙතත්, ඊයේ (31) රාත්‍රියේ සුප්‍රීම් TV සහ දසත නිවුස් ඔස්සේ විකාශය වූ ‘කස්තිරම’ දේශපාලන සංවාදයට එක්වෙමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ සඳහන් කළේ අද (01) දිනය තුළ ආර්ථික කමිටු විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් සිය පාර්ශ්වයේ අවසන් එකඟතාව ප්‍රකාශ කිරීමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?