සඟවා තිබූ කොටි බෝම්බ තොගයක් සොයාගනියි…

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ බෝම්බ තොගයක් සොයා නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂකාර් ය බලකා කඳවුර පවසයි.

මුලතිව් පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල යුද උඵකරන තොගය සොයාගනු ලැබීය.

එහිදී මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 03 ක්, ආර්. පී.ජී. උණ්ඩයක්, අත්බෝම්බ 02 ක් මෙසේ සොයාගනු ලැබීය.

සොයාගත් යුද උපකරණ දැඩි ලෙසින් අබලන් තත්වයේ පැවතීම නිසා යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල යුද උපකරණ තොගය සඟවා තබන්නට ඇති බවටත් සොයාගත් යුද උපකරණ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දීමට පොලිස් විශේෂ කාර් ය බලකාය විසින් පියවර ගනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?