සංචාරක ප්‍රවර්ධනයට සද්ගමයා ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ලෙස දකුණු ආසියානු රටවල ජනතාව වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා ඉන්දියාවේ “සද්ගමයා” පදනමේ සහයෝගීතාව ඇතිව විශේෂ වැඩසටහනක සමාරම්භක අවස්ථාව අද මීගමුව ජෙට්වින්ග් ලැගූන් හෝටලයේ දී පැවැත් වුණා.

එහිදී යෝග ක්‍රමවල කොටසක් වන “ශාරීරික යෝග්‍යතාව” (Breath Work) සහ පෙර ආත්ම භවයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් (Past Life Regression) මගින් විශේෂයෙන් ඉන්දියාවේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ සඳහා ඉන්දියාවේ මේ පිළිබඳව වැඩිදුර හදාරා ඇති පරිනත පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඔවුන් මගින් මෙම දකුණු ආසියානු සංචාරකයන් වෙත විශේෂ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම වැඩසටහන තුළින් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සමාරම්භක වැඩසටහන සඳහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයන් 40 දෙනෙකු සහභාගී වී සිටි අතර ඔවුන් මේ පිළිබඳව දැනුවත් කිරීම සදහා ඉන්දියාවේ “සද්ගමයා” පදනමේ දේශකවරුන් කීප දෙනෙකුම පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?